Tag: පොසොන් පොහොය

DFCC-Poson-1-LBN.jpg

1min00
DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන […]

IMG_20240621_144823-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සහ මිහින්තලේ යන ප්‍රදේශවල ‘ප්‍රජා සත්කාර’ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවී ය. ඒ යටතේ ඉහත සඳහන් ප්‍රදේශ වෙත වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදි.     මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අතිවිශාල ජනකායක් පූජා නගර වෙත ඇදී ආ අතර, ඒ හේතුවෙන් […]

ORZONE-IMAGE-1.jpg

1min00
අනුබුදු මිහිදු නාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය දින අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ගේ පවස නිවීමට Orzone සමාගම පිරිසිදු පානීය ජල දන්සැලක් පැවැත්වීය. රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අතර මැද මාවතේ පැවැත්වූ මෙම ජල දන්සැලේදී ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැදැහැවතුන් වෙත පරිත්‍යාග කරන ලදී. Orzone සමාගම පොසොන් පොහොය දින සහ ඊට පසු දින පැවැත්වූ මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව