ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 26, 2024
එළඹෙන උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව තම ඩෙබිට් කාඩ්පත් භාවිතයට අමතර ආකර්ශණයක් ලබා දෙමින්, ඉහළ වියදම් කරන්නන් සඳහා රුපියල් මිලියන 6ක වටිනා ත්‍යාග මල්ලක් පිරිනැමීමට තීරණය කර ඇත. දෙදෙනෙකුට සියලු පහසුකම් සමඟ සිංගප්පූරුවේ නිවාඩුවක්, ඉහළ පෙළේ ලැප්ටොප් පරිගණක, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් සහ රුපියල් 50,000ක අති විශාල වටිනාකමකින් යුත් සුපිරි වෙළෙඳ සැල් වවුචර 20ක්ද මෙසේ ත්‍යාග ලෙස […]