ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 21, 2024
අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේ ය. මෙම පත්වීම 2024 ජූලි 20 දින සිට වලංගු වේ. අස්රීන් සහීර් මහතා යනු මූල්‍ය සේවා ක්ෂේත්රයේ වසර 30 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. ශ්‍රී ලංකාවේ KPMG සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අස්රීන් […]