ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 12, 2023
පවතින දැඩි තරගකාරී වටපිටාව මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරු ආර්ථික අභියෝගතා හමුවේ, ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම යනු දැවැන්ත ආයෝජනයකි. එවන් පසුබිමක, මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයෙකුවන Silk Route Ventures සමාගම සූපවේද ව්‍යවසායකයින් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය. […]