අන්තර්ජාතික ඊ-වාණිජ වේදිකාවක් වන TEMU හි ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ නියෝජිතයා වන CPEX Lanka මූලස්ථානයේ තිබී, විවෘත කොට අතහැර දමා තිබූ TEMU ඇණවුම් රැසක් හමුවීමත් සමඟ මාර්ගගතව භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා තුළ පවතින විශ්වාසයට බරපතල පහරක් එල්ල වී තිබේ. සමාජ මාධ්‍යයන් හි සංසරණය වන වීඩියෝපට සහ සාක්ෂිකරුවන් විසින් ලබා දෙන සක්ෂිවලට අනුව, බොහෝමයක් භාණ්ඩ හානි වී […]