Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත. “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු […]