Microsoft Copilot මින් ඉදිරියට Windows 11, Microsoft 365, Edge browser සහ Bing search සඳහා ඔබේ නව AI සහකරු වනු ඇත යාවත්කාලීන වූ නව Windows 11 මගින් 150කට අධික නව විශේෂාංග ඇතුළුව, ඔබේ පරිගණකය Microsoft Copilot සමග සවිබල ගැන්වෙයි AI වලින් බල ගැන් වූ නව මිල දී ගැනීම් අත්දැකීමක් සමග යාවත්කාලීන වූ Bing […]