‘Be Healthy, Be Active’ තේමාව කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තවත් දිරිගැන්වීමක් සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන රැසක් සමග ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ Prima Stella Dairy පෝෂණ සන්නාමයේ ‘Be Healthy, Be Active’ තේමාව තවත් සවිබල ගන්වමින් නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක චාමික කරුණාරත්න මහතා පත්කොට තිබේ. Prima Stella Dairy පෝෂණ සන්නාමය […]