ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 9, 2021
2021 පෙබරවාරි 09, කොළඹ: DPL Lanka Holdings සතු ගෘහෝපාංග සන්නාමයක් වන LEXCO මෙම වසරේදී සිය 5 වන සංවස්තරය සමරයි. 2016 වසරේදී ආරම්භ වූ එම සමාගම මේ වනවිට ගෘහ ඉලෙක්ට්‍රොනික උපාංග සහ ‘Smart Living’ වර්ගයේ උපාංග සඳහා මෙරට ප්‍රමුඛතම සන්නාමයක් බවට පත්වී සිටී. මීට අමතරව, ‘Powder coating’ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන කරන සමාගමක් සහ DPL Advertising […]