ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 20, 2021
ශ්රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්රිස්බ්රෝ සිය තිරසර ව්යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැක ගැනීම සඳහා වන කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත. ක්රිස්බ්රෝ සමූහය විසින් ක්රියාත්මක කරනු ලබන ප්රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්රවේශයන් අතර වන කි්රස්බ්රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ සමාගමට අයත් ගම්පොළ කුකුළු මස් සැකසුම් කර්මාන්ත ශාලා […]