සමාජයේ වඩාත්ම දැවෙන ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාරයක් ලෙස සෙලින්කෝ ලයිෆ් විසින් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කර ඇති රක්ෂණ සැලැස්මක් දියත් කර ඇත. සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ මගින් දෙමව්පියකුගේ මරණය හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවයක් සිදුවුවහොත් තනි වාරිකයක් පමණක් ගෙවීමෙන්, දරුවකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබා දෙයි. දරුවකුගේ අධ්‍යාපනය අඛණ්ඩව […]