ඉහළ ප්‍රමිතියෙන් යුත් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ, ‘ලක් ශිල්ප’ සන්නාමය යටතේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවිකරණය මූලික අරමුණ කරගත් ‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය (www.lakshilpa.com) එළිදැක්වීම (22) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදු කෙරිණි. මෙම වෙබ් අඩවිය කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ […]