2022 අප්‍රේල් 27, කොළඹ: නිවසේදීම ප්‍රණීත ආහාරපාන පහසුවෙන් සාදාගැනීමට කැමති කොයි කාටත් ගැළපෙන සුවිශේෂී නිෂ්පාදන පෙළක් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් (Diamond Best Foods – DBF) සමාගම මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් යනු ආහාරපාන ක්ෂේත්‍රයේ දශක 6 කට වැඩි පළපුරුද්දක් හිමි සමාගමක් වන අතර, ජම්බෝ ෂෙල් පැස්ටා යනු එහි […]