ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම Fibre සම්බන්ධතා හිමි පාරිභෝගිකයන්ට සහ නව Fibre සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රම එකතුවක් හඳුන්වා දී තිබේ. මේ මඟින් පාරිභෝගිකයන්ට විශේෂයෙන් සැලසුම් කළ ඩේටා පැකේජ වට්ටම් සහිතව ලබාදීමට කටයුතු කරන අතර, ඔවුන්ට මාසිකව අතිරේක ඩේටා ලබාදීමටත්, ක්‍රෙඩිට් කාඩ්පත් හරහා […]