ශ්‍රී ලාංකීය පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් (ARMX) සමාගම විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. ලොව පුරා ආරක්ෂක සේවා සැපයීමේ ක්ෂේත‍්‍රයන්ගේ දැවැන්තයන් විසින් සිදු කරන ලද සැමරුම් උත්සවයන්ට සමගාමීව, ARMX විසින් ශ්‍රී ලංකාවට එකී සම්ප‍්‍රදාය හඳුන්වාදෙමින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව […]