ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සහ විශ්වාසනීය සමාගමක් වන Vonlan Constructions පෞද්ගලික සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී මිලියන 150 – මිලියන 450 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අනුරාධපුර ගුණවර්ධන ආයුර්වේද හෝල්ඩින්ග්ස් පෞද්ගලික […]