ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 10, 2020
ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ගේ ප්රියතම ජංගම දුරකතන බ්රෝඩ්බෑන්ඩ් සේවාව වන හච් වෙතින්, පසුගියදා හඳුන්වා දෙනු ලැබූ TikTok අභියෝගය, දින 7 ක් තුළ මිලියන 3 ක නැරඹුම් වාර ප්රමාණයක් අත්පත් කර ගනිමින්, ඉමහත් ජනප්රියත්වයට පත් විණි. #BondWithHutch නම් වූ එම TikTok අභියෝගය, කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම දැනුවත් කිරීම සඳහා මෙරට තරුණ පරපුර දායක කර ගැනීමේ අරමුණින් ලෙසින් […]