කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ගේ තෘප්තිමත් මට්ටම තක්සේරු කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD විසින් සිදුකළ අන්තර්ජාල සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත්ම ජනප‍්‍රිය සේවා සම්පාදකයා’ ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රවී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම පාරිභෝගික සේවා සමීක්ෂණයේ ජීවිත රක්ෂණ […]