ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 20, 2020
ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ […]