රෝගී වී ශ්වසන අපහසුතාවයන්ට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ මගින් මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම […]