ලොව පුරා කීර්තිය දිනූ ටෝනි රොබින්ස්ගෙන් ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන්ට නායකත්ව පුහුණු අවස්ථාවක්

  ලොව පුරා කීර්තිය දිනූ උද්යෝගීමක් පුහුණුකරුවෙකු ටෝනි රොබින්ස් සමඟ දින තුනහමාරක පමණ නායකත්ව පුහුණුවක් අන්තර්ඡාලය හරහා ලබා ගැනීමට දුර්ලභ අවස්ථාවක් ශී‍්‍ර ලාංකිකයින්ට උදා වී ඇත. විශිෂ්ට පෞරුෂත්වය, නායකත්වය හා ව්‍යාපාර යන කේෂ්ත‍්‍ර තුළ ටෝනි රොබින්ස් විශාල ජනපි‍්‍රයත්වයක් ගොඩ නගා ගෙන ඇත. පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ වසර 40 ක කාලය පුරා නෙල්සන් මැන්ඩෙලා, මිකායිල් ගෝ(ර්)බචෝ, … Continue reading ලොව පුරා කීර්තිය දිනූ ටෝනි රොබින්ස්ගෙන් ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන්ට නායකත්ව පුහුණු අවස්ථාවක්